E- money ගැන හොයන හැමෝටම කියන්න ඔනේ ලියාපදිංචි උන දවසේ ඉදන් දහස් ගනන් හොයන්න පුළුවන් free සයිට් කොහෙවත් නෑ එහෙම තියනවානම් මටත් කියන්න.මොකද වාසියක් නැතුව සල්ලි ගෙවන්න කවුරුත් නෑ මම වගේම ඔයත් අවුරුදු ගානක් සයිට් ගොඩක් පස්සේ දුවලා ඇති එක්කෝ එවා බොරු නැත්නම් ගෙවනවා මදි..මම දැන් කියන එකත් ඇත්තම ශත ගනන් වලින් තමා පටන් ගන්නේ මෙකත් ඉවසිමේන් මාස හයක්වත් කරන්න වෙනවා..ඉවසිම නැත්නම් බොරුවට කරන්න යන්න එපා. ඔයලා බොරු සයිට් වෙනුවෙන් ගත කරපු කාලය එක සයිට් එකකට යෙදෙව්වානම් අද දහස් ගානක් දවසට ගන්න පුලුවන් ..එ කියන්නෙ මුල් මාස 6 ඉවසිමෙන් කරොත් එතන ඉදන් හොද ආදයමක් දවසට ගන්න පුලුවන් ..ඉතින් ඔයලා අවුරුදු ගානක් බොරු එවා පස්සේ ගිය එකේ හරියට එකක් කරානම් හිතලා බලන්න..මෙන්න සයිට් එක..
https://wad.ojooo.com/register.php?ref=Shashi99
මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ ඔබට රෙෆරල් ලා ( ඔයාගේ link එකෙන් invite කරන පුද්ගලයන්) අත්‍යවශය නොවන බවයි.
ඔබට ඔබ ගන්න මුදලින් රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න පූලුවන් එතොකොට කලින්ට වඩා මුදලක් හොයන්න පුලුවන්
ඊට අමතරව ඩිරෙක්ට් රෙෆරස්ලා ( ඔයාගේ ඉනවයිට් ලින්ක් එක යවලා ගෙන්න ගන්න අය) මගින්ද සෙවිය හැක..මේයට ගොඩ වෙලාවක් ගත නොවන බැවින් ටිකක් කට්ට කෑවොත් ගොඩ එන්න පූලුවන්..
වෙනත් ජොබක් කරන අයට උනත් එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්ට වුවත් සුළු වේලාවක් වැයකර මෙය කිරීමට පුළුවන්...
🔰මසකට $1200+ හොයමු(දිනකට විනාඩි 4යි) 100%ඇත්ත 100% PTC කියවන්න (ඇඩ් බලන්න)... මුලින්ම, Ojooo ගැන දැනගන්න,, Ojooo යනු ජර්මනියේ සැබෑ ලියාපදිංචි සමාගමකි. අද වන විට Ojooo යනු වඩාත් ජනප්‍රිය PTC (click to click) වෙබ් අඩවියයි. සැබවින්ම මුදල් ගෙවන අතර ඔවුන් PTC වෙබ් අඩවි වලින් ඉහළම වේ. දෙවනුව, මට උපයා ගත හැක්කේ කෙසේද? මා පවසන පරිදි, ojooo යනු දිනපතාම දැන්වීම් මත ක්ලික් කිරීම සඳහා මූලික වශයෙන් ගෙවූ PTC [ ඇඩ් කිලික් කරන] අඩවි වේ. නමුත් දිනපතා දැන්වීම් ක්ලික් කිරීමෙන් ඔබට සත කිහිපයක් පමනක් උපයාගත හැකිය. එහෙත් සරල උපාය මාර්ගයක් උපයෝගී කර ගැනීමෙන් ඔබ Ojooo වෙබ් අඩවිය සමඟ විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගත හැකිය . (මසකට $1200-$2000) සෑම දිනක ම සියලු දැන්වීම් ක්ලික් කරන්න. ඔබට දිනකට ඩොලර් 0.040 සිට ඩොලර් 0.050 අතරට උපයා ගත හැකිය.
ඔබගේ ඉලක්කය කරා ළඟා වීමට මාස 1 සිට 2 දක්වා ගත වේ. මෙම කාලය ඔබ ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි මෙම මාස 1-2 ගිය පසුව ඔබට වැඩියෙන් ඉපයිමට හැක ඔබට
(Direct ref සොයාගත් හැකිනම් මෙපමන කාලයක් බලා සිටිමට අවශ්‍ය නැත ) මෙය ගැන විඩියෝ එකකින් පැහැදිලි කරන්නම්..ඔබගේ ගිනුමෙ $0.600 වු විට ඔබට කුලියට rented ref 3 ලබාගත හැක ඔවුන් ලබා ගත් විට ඔවුන් උපයන මුදල් ඔබගෙ ගිනුමට එකතු වනු ඇත. මෙ අකාරයට ඔබෙ Rented ref වැඩි කර ගත හැකිය.
- Rented ref 50= ඔබෙ දිනක අදායම =$1.200
- Rented ref 100= ඔබෙ දිනක අදායම =$2.500
- Rented ref 200= ඔබෙ දිනක අදායම =$5.00
- Rented ref 300= ඔබෙ දිනක අදායම =$7.500
- Rented ref 400= ඔබෙ දිනක අදායම =$10.00
- Rented ref 500= ඔබෙ දිනක අදායම =$12.500
- Rented ref 600= ඔබෙ දිනක අදායම =$15.00
- Rented ref 700= ඔබෙ දිනක අදායම =$17.500
- Rented ref 800= ඔබෙ දිනක අදායම =$20.00
- Rented ref 900= ඔබෙ දිනක අදායම =$22.500
- Rented ref 1000= ඔබෙ දිනක අදායම =$25.00
කරන විදිය මුලින්ම ඔය ලින්ක් එකෙන් register වෙන්න.. register වෙන්නේ මෙහෙමයි ....
- 🔜මුලින්ම මේ ලින්ක් එකට යන්න.....
https://wad.ojooo.com/register.php?ref=Shashi99
💲ගියාම මේ පල්ලෙහා පෙන්නනවා වගේ තිරයක් එයි....
- Username එක තමා අංක එකට ඇතුලත් කරන්නේ මේකට වඩාත් ගැලපෙන්නෙ කෙටි නමකි අංකයක් සමග ඇතුළත් කිරීම වඩාත් ගැලපේ මොකද මේ නමින් තමයි අපි අපේ ref ලා add කරගන්නේ... ( උදා:-Sirisena69)
- Password එකට අපි ඇතුලත් කළ යුත්තේ කැපිටල් අකුරක් හෝ කීපයක් සහ ඉලක්කමක් හෝ ඉලක්කම් කීපයක් ඇතුලත් අක්ෂර 8 කට නොඅඩු password එකකි. ( උදා:-Testy1234)
- Password එක නැවතත් එම ආකාරයෙන්ම මෙහි ඇතුළත් කළ යුතුය.
- මෙහි ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළත් කළ යුතුය.... (එකවුන්ට් එක verification කිරිමට මෙය අත්‍යවශ්‍ය බැවිනි නිවැරදි ඊමේල් ලිපිනයක් පමණක් භාවිතා කරන්න)
- මෙහි ඇත්තේ ඔබට මෙම site එක හඳුන්වාදුන් පුද්ගලයාගේ username එකයි... ඔබ මගේ ලින්ක් එකෙන් ගියානම් මගේ username එක වන shashi99 මෙතන පෙන්නනව. පෙන්වුවේ නැත්තම් ඇතුලත් කරන්න...
- I'm not a robot මෙයින් අප මනුස්සයෙකු වන බව තහවුරු කළ යුතුය. එය කෙරීමට පහල තිබෙන හිස් කොටුව මත touch කළ යුතුය. එවිට පහත පෙන්වා ඇති පරිදි captcha එකක් හෝ කිහිපයක් තහවුරු කිරීමට ලබාදෙයි. ගොඩක් දුරට උඩින් අසන වචනයට සමාන දේවල් මත touch කර verify කළ යුතුය. ( උදා:- signal light, cars, bus ,shop, front) ඉන්පසු එම හිස් කොටුව මත හරි ලකුණක් දිස්වේ. ( මෙම ක්‍රමය verfication එකේදි හා අපේ එකවුන්ට් එකට log වෙන සෑම විටකදීම අත්‍යවශ්‍ය වේ)
ඔන්න ඊට පස්සේ යටින් අහනවා මේ පල්ලෙහා රතු පාටින් කොටු කරලා තියන එකේ පෙන්නනවා වගේ ඔවුන්ගේ terms and conditions වලට එකඟ වෙනවාද යන්න එයට ඉස්සරහ තියන yes එක උඩ ඇති රවුම මත ටික් එකක් දාන්න වෙනවා දැම්මෙ නැත්තං රෙජිස්ටර් වෙන්න බෑ .. ( වුවමනා නම් terms and conditions කියවන්න)
ඊට පස්සේ register මත touch කර රෙජිස්ටර් වන්න....
- හරි ඊට පස්සේ ඕගොල්ලොන්ගේ email එකට මේල් එකක් එනවා පහල විදියට ඒකෙ මම රවුම් කරල තියෙන විදියේ verification code එකක් ඇති ඒක කොපි කරගන්න.( අවශ්‍යනම් mail එක තුල ඇති verify account යන්න ටච් කර පහසුවෙන් verification කල හැක)
- ඒ කොපි කරගත්ත code එක පහත පෙන්වා ඇති පරිදි account email එක පෙරත් පසු කොටුව තුල verification code ඒකත් පෙර කිවූ පරිදි captcha එකත් verify කර රතු පාටින් රවුම් කර ඇති verify යන්න touch කල පසු පසු ඔබගේ Ojooo ගිණුම සාදා අවසන්ය.
- ඉන්පසු සාමාන්‍ය පරිදි account එක තුළට log වී මුදල් ඉපයීම කළ හැකිය.
- මුදල් ඉපයීම ගැන දැනගැනීමට පසුව මම පෝස්ට් එකක් දාන්නම් ඒ නැතත් මගේ youtube channel එක තුල මේකේ මුදල් උපයන විදිය ගැන සම්පුර්ණ වීඩියෝ එකක් තියෙනවා ඒක බලලා අවබෝධයක් ගන්න පුළුවන් youtube channel එකට ගිහිල්ලා වීඩියෝ එක බලල තවත් මේ වගේ ඊ money හොයන විදි ගැන දැනගන්න කැමති නම් subscribe button එක click කරලා තියාගන්න....
Youtube වීඩියෝ එක:-
Ojooo Register link එක:- https://wad.ojooo.com/register.php?ref=Shashi99
Youtube channel එක:-
Meke apita dena add gana wadikaraganna barida
ReplyDeletepatta bro
ReplyDeleteSalli ganne kohomada
ReplyDelete