Sunday, November 10, 2019

Coinness money

දිග වැඩියි කියලා කියවන එක නවත්වන්න එපා......
ගොඩක් අය online job ගැන වැඩිය විශ්වාසයක් තියන්නේ නෑ අද මං කියන්න යන්නේ ඔයාලට 100% ක් විශ්වාසය තියන්න පුළුවන් app එකක් ගැන... මේ ඇප් එකේ නම තමයි Coinness ගොඩක් අය මේ ගැන අහල හරි ඇති මේ ඇප් එකෙන්  Withdraw  කරපු අය ගොඩක් ඉන්නවා ඒ නිසා මේ ගැන උපරිම විශ්වාසය අපිට තියන්න පුළුවන් මුලින්ම පහළ ලින්ක් එක click කරන්න....


 දැන් පහලින් වැටෙනවා වගේ web page එකක් open වෙයි ගොඩක් දුරට google chrome browser එකෙන් තමයි open වෙන්නේ වෙන browser එකෙන් ඕපන් වෙලා හරියට වැඩ කරේ නැත්තං  පරණ ඕනෑම පෝස්ට් එකක්ද link එක කොපි කරලා chrome browser එකෙන් යන්න... ඊට පස්සේ පහත පියවරවල් ඔස්සේ යන්න...

  • මුලින්ම sign up with google account යන්න මත ක්ලික් කරන්න...


  • පසුව ඔබගේ ඊමේල් ලිපිනය තොරන්න උණ ලිපිනයට log  වී නැත්නම් ඊමේල් ලිපිනය හා  password ඇතුලත් කර ලොග් විය යුතුය..


  •  දැන් නුඹට point 50 සිට 500 දක්වා අතර  ප්‍රමාණයක් register වීමේදී නොමිලේ ලැබෙනු ඇත.. ( point හැටක් ඩොලර් එකක් පමණ (රුපියල් 182) වටිනාකමින් යුක්තය) දැන් download to withdraw ක්ලික් කරන්න...

  • දැන් ඔබ playstore වෙත connetct වෙයි දැන් සාමාන්‍ය පරිදි ඇප් එක install කරගන්න...


  • දැන් app එක open කර skip මත ක්ලික් කරන්න...


  • Mypage යන්න ක්ලික් කරන්න..


  • SIGN UP FOR BONUS OF UP TO 500 CNNS යන්න ක්ලික් කරන්න....


  • දැන් ඔබගේ google account එක select කර ලොග් වන්න...


දැන් ඔබ ඇප් එක වෙත ලොග් වී අවසන් point එකතු කළ හැකියි ක්‍රම දෙකකි  පළමු daily point එකතු කිරීමයි මෙහි දිනපතා ඇප් එකට ලොග් වී විනාඩි 5ක් පමණ කාලය වැය කර එහි ඇති පෝස්ට් එකක් පහත පරිදි ශෙයා කර පොයින්ට් සෙවිය  හැක....
  
  දෙවන ක්‍රමය නම් invite මගින් point එකතු කිරීමයි මෙහිදී සීමාවක් නැත.. එක invite එකකින් පොයින්ට්  තිහක්ද පළමු invite දහයට bonus සමග point 540ක් ද ලැබේ එනම් ආසන්න වශයෙන් 10$(රු1800)ක් පමණ වේ... ඉන්වයිට් කරන්නේ පහත ආකාරයටය ...
   

 මෙලෙස එකතු කරගන්නා point skrill මගින් ezcash ලෙසට ඔබගේ අතටම පහසුවෙන් ලබා ගත හැකි  වේ skrill සම්බන්ධව වීඩියෝවක් මාගේ youtube channel එකේ ඇත subscribe කරලා බලන්න coinness ඇප් එක හදාගන්න නොතෙරෙන අය මේ වීඩියෝ එක බලන්න....


Withdraw  කරන විදිහ ඉක්මනටම කියලා දෙන්නම් වීඩියෝවක් එක්කම ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න...

ස්තුතියි....!!!

Wednesday, November 6, 2019

Free earn Mining BTC❗️❗️

https://hashrapid.io/122933

Blockchain wallet/coinbase

Fresh from the both

No deposit No investment

Register bonus up to 0.04BTC

👉Free Plan
👉Free payment
0.002 withdrawal
👇👇
https://hashrapid.io/122933


Register - BTC address and password

Click Free lucky spin and get your free bonus of BTC

Sunday, November 3, 2019

මෙන්න සයිට් එකේ link එක🔽
                        https://hashrapid.io/122933

Bit coin wallet එකක් නැති අය පහල link එකේ තියෙන වීඩියෝ එකේ විදිහට wallet එකක් හදාගන්න....


Bitcoin wallet එකක් තියන අය
https://hashrapid.io/122933
මේ ලින්ක් එකට ගිහින් Wallet address එකයි කැමති අංක 6ක පාස්වර්ඩ් එකකුයි ගහල රෙජිස්ටර් වෙන්න..
(Wallet නැති අය Video එක බලන්න...)

❤️ගියහම උඩම ඇති Free Lucky spin කියල ඒකෙන් ගිහින් පේලි හතරෙ කැමති  කොටු 4 තෝරල open කරන්න..

❤️මේ වගේ චාන්ස් 3ක් ලැබෙනව.. 3 පාරම ගන්න..


❤️ඒකෙන් ඕගොල්ලොන්ට free bitcoin ලැබෙනවා..

❤️ඔයා ලකී උනොත් ඔයාට 0.04BTC
(350USD=රු63000)
විතර උනත් ලැබෙන්න පුළුවන්..😍😍

❤️ඒ නැතත් ඒවා Auto වැඩි වෙනවා (Mining) කිසිම Invest එකක් ඕන නෑ 100% free...😎

❤️Withdraw sure සයිට් එකක් මමත් එක පාරක් Withdraw කරපු නිසා කියන්නෙ..  (බොරු සයිට් ප්‍රමෝට් කරල මට ලැබෙන ප්‍රතිලාභයක් නෑ)

❤️කැමති අය රෙජිස්ටර් වෙන්න...

https://hashrapid.io/122933

Wednesday, October 23, 2019

Coinness එකෙන් දිනකදි රු5000 හා වැඩියෙන් ඉපයීම..

දිග වැඩියි කියලා කියවන එක නවත්වන්න එපා......
ගොඩක් අය online job ගැන වැඩිය විශ්වාසයක් තියන්නේ නෑ අද මං කියන්න යන්නේ ඔයාලට 100% ක් විශ්වාසය තියන්න පුළුවන් app එකක් ගැන... මේ ඇප් එකේ නම තමයි Coinness ගොඩක් අය මේ ගැන අහල හරි ඇති මේ ඇප් එකෙන්  Withdraw  කරපු අය ගොඩක් ඉන්නවා ඒ නිසා මේ ගැන උපරිම විශ්වාසය අපිට තියන්න පුළුවන් මුලින්ම පහළ ලින්ක් එක click කරන්න....


 දැන් පහලින් වැටෙනවා වගේ web page එකක් open වෙයි ගොඩක් දුරට google chrome browser එකෙන් තමයි open වෙන්නේ වෙන browser එකෙන් ඕපන් වෙලා හරියට වැඩ කරේ නැත්තං  පරණ ඕනෑම පෝස්ට් එකක්ද link එක කොපි කරලා chrome browser එකෙන් යන්න... ඊට පස්සේ පහත පියවරවල් ඔස්සේ යන්න...

  • මුලින්ම sign up with google account යන්න මත ක්ලික් කරන්න...


  • පසුව ඔබගේ ඊමේල් ලිපිනය තොරන්න උණ ලිපිනයට log  වී නැත්නම් ඊමේල් ලිපිනය හා  password ඇතුලත් කර ලොග් විය යුතුය..


  •  දැන් නුඹට point 50 සිට 500 දක්වා අතර  ප්‍රමාණයක් register වීමේදී නොමිලේ ලැබෙනු ඇත.. ( point හැටක් ඩොලර් එකක් පමණ (රුපියල් 182) වටිනාකමින් යුක්තය) දැන් download to withdraw ක්ලික් කරන්න...

  • දැන් ඔබ playstore වෙත connetct වෙයි දැන් සාමාන්‍ය පරිදි ඇප් එක install කරගන්න...


  • දැන් app එක open කර skip මත ක්ලික් කරන්න...


  • Mypage යන්න ක්ලික් කරන්න..


  • SIGN UP FOR BONUS OF UP TO 500 CNNS යන්න ක්ලික් කරන්න....


  • දැන් ඔබගේ google account එක select කර ලොග් වන්න...


දැන් ඔබ ඇප් එක වෙත ලොග් වී අවසන් point එකතු කළ හැකියි ක්‍රම දෙකකි  පළමු daily point එකතු කිරීමයි මෙහි දිනපතා ඇප් එකට ලොග් වී විනාඩි 5ක් පමණ කාලය වැය කර එහි ඇති පෝස්ට් එකක් පහත පරිදි ශෙයා කර පොයින්ට් සෙවිය  හැක....
  
  දෙවන ක්‍රමය නම් invite මගින් point එකතු කිරීමයි මෙහිදී සීමාවක් නැත.. එක invite එකකින් පොයින්ට්  තිහක්ද පළමු invite දහයට bonus සමග point 540ක් ද ලැබේ එනම් ආසන්න වශයෙන් 10$(රු1800)ක් පමණ වේ... ඉන්වයිට් කරන්නේ පහත ආකාරයටය ...
   

🛑ඇප් එකේ රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ඔයාගෙ නම උඩ ටච් කරලා Real-name authentication ගිහිල්ලා ඕගොල්ලොන්ගෙ  account එක Verified කරගන්න( තේරුන් නැත්නම් මගෙන් අහන්න😊)

 මෙලෙස එකතු කරගන්නා point skrill මගින් ezcash ලෙසට ඔබගේ අතටම පහසුවෙන් ලබා ගත හැකි  වේ skrill සම්බන්ධව වීඩියෝවක් මාගේ youtube channel එකේ ඇත subscribe කරලා බලන්න coinness ඇප් එක හදාගන්න නොතෙරෙන අය මේ වීඩියෝ එක බලන්න....


Withdraw  කරන විදිහ ඉක්මනටම කියලා දෙන්නම් වීඩියෝවක් එක්කම ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න...

ස්තුතියි....!!!

Buzzbreak මගෙන් දවසට Rs2000 සිට Rs5000 දක්වා උපයාගන්නා ආකාරය සරලව සිංහලෙන්...

හැමෝටම කියන්න යන්නේ අලුත්ම app එකක් ගැන..  මේකේ නම තමයි buzzbreak.. මේ ඇප් එක සාමාන්‍ය පරිදි play store වලින් download කරගන්න පුළුවන්...   මම පහලින් දාන ලින්ක් එකෙන් download කරගන්නත් පුළුවන්....


ඇප් එක සාමාන්‍ය පරිදි ඩවුන්ලෝඩ්  කරගත්තට පස්සේ පහත පරිදි තිරයක් දිස්වේ..
එම තිරයේ claim යන්න ටච් කරන්න..

 ඉන්පසු පහත පරිදි තිරයක් දිස්වේ.. එහි ඔබ  facebook ඔස්සේ සම්බන්ධ වන්නේ නම් අංක එකද email ඔස්සේ සම්බන්ධ වන්නේ නම් අංක දෙකද ටච් කරන්න... email ටච් කළහොත් දෙවන රූපයේ පරිදි තිරයක් දිස්වේ එහි පහල කොටුව ටච් කිරීමෙන් ඔබගේ email ලිපිනය තෝරාගත හැක...
        

ඉන්පසු ලැබෙන තිරයේ ඇති >  ලකුණ ටච් කරන්න...

ඉන්පසු පහත පරිදි තිරයක් ලැබේ  enter  මත touch කර ලැබෙන තිරයේ B02640274 යන   code එක ඇතුලත් කර ok කරන්න... මෙහිදී ඔබට පළමු point 200 ලැබෙනු ඇත...
B02640274

ඉන්පසු පහත අංක එක මගින් ඇති videos නැරඹීමෙන් හා අංක දෙක මගින් නොමිලේ ලැබෙන point එකතු කිරීමෙන් ඔබගේ පොයින්ට් වැඩිකරගත හැක...
තවද wallet හි ඇති friends ටච් කර ඔබගේ invite code එක හා ඔබගේ contact list එකේ ඇති number වලට හා whats app viber facebook ආදියෙහි   මෙය share කර වැඩිපුර point එකතු කරගත හැක share නොකරත් daily point එකතු කර එයින් ලැබෙන මුදල් ඔබගේ පේපැල් ගිණුමට ලබාගත හැක....

 withdraw කරගන්න විදිහ ඉදිරි පොස්ට් එකකින් දාන්න බලාපොරොත්තු වෙනවා කාට හරි දැනගන්න ඕනනං පහලින් කමෙන්ට් කරන්න නැත්නම් මගේ youtube channel එක subscribe කරලා එහි කමෙන්ට් කරන්න..
 එහි තවත් වටිනා online jobs ගැන විස්තර තියෙනවා කැමති අය subscribe කරල videos බලන්න...



Friday, October 26, 2018

Phone එකෙන් දිනකට 30$(රු5000)ක් ojooo වලින් හොයන විදිය..

E- money ගැන හොයන හැමෝටම කියන්න ඔනේ ලියාපදිංචි උන දවසේ ඉදන් දහස් ගනන් හොයන්න පුළුවන් free සයිට් කොහෙවත් නෑ එහෙම තියනවානම් මටත් කියන්න.මොකද වාසියක් නැතුව සල්ලි ගෙවන්න කවුරුත් නෑ මම වගේම ඔයත් අවුරුදු ගානක් සයිට් ගොඩක් පස්සේ දුවලා ඇති එක්කෝ එවා බොරු නැත්නම් ගෙවනවා මදි..මම දැන් කියන එකත් ඇත්තම ශත ගනන් වලින් තමා පටන් ගන්නේ මෙකත් ඉවසිමේන් මාස හයක්වත් කරන්න වෙනවා..ඉවසිම නැත්නම් බොරුවට කරන්න යන්න එපා. ඔයලා බොරු සයිට් වෙනුවෙන් ගත කරපු කාලය එක සයිට් එකකට යෙදෙව්වානම් අද දහස් ගානක් දවසට ගන්න පුලුවන් ..එ කියන්නෙ මුල් මාස 6 ඉවසිමෙන් කරොත් එතන ඉදන් හොද ආදයමක් දවසට ගන්න පුලුවන් ..ඉතින් ඔයලා අවුරුදු ගානක් බොරු එවා පස්සේ ගිය එකේ හරියට එකක් කරානම් හිතලා බලන්න..මෙන්න සයිට් එක..   


https://wad.ojooo.com/register.php?ref=Shashi99

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ ඔබට රෙෆරල් ලා ( ඔයාගේ link එකෙන් invite කරන පුද්ගලයන්) අත්‍යවශය නොවන බවයි.
ඔබට ඔබ ගන්න මුදලින් රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න පූලුවන් එතොකොට කලින්ට වඩා මුදලක් හොයන්න පුලුවන්

ඊට අමතරව ඩිරෙක්ට් රෙෆරස්ලා ( ඔයාගේ ඉනවයිට් ලින්ක් එක යවලා ගෙන්න ගන්න අය) මගින්ද සෙවිය හැක..මේයට ගොඩ වෙලාවක් ගත නොවන බැවින් ටිකක් කට්ට කෑවොත් ගොඩ එන්න පූලුවන්..
වෙනත් ජොබක් කරන අයට උනත් එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්ට වුවත් සුළු වේලාවක් වැයකර මෙය කිරීමට පුළුවන්...

🔰මසකට $1200+ හොයමු(දිනකට විනාඩි 4යි) 100%ඇත්ත 100% PTC කියවන්න (ඇඩ් බලන්න)...  මුලින්ම, Ojooo ගැන දැනගන්න,,  Ojooo යනු ජර්මනියේ සැබෑ ලියාපදිංචි සමාගමකි. අද වන විට Ojooo යනු වඩාත් ජනප්රිය PTC (click to click) වෙබ් අඩවියයි. සැබවින්ම මුදල් ගෙවන අතර ඔවුන් PTC වෙබ් අඩවි වලින් ඉහළම වේ.  දෙවනුව, මට උපයා ගත හැක්කේ කෙසේද?  මා පවසන පරිදි, ojooo යනු දිනපතාම දැන්වීම් මත ක්ලික් කිරීම සඳහා මූලික වශයෙන් ගෙවූ PTC [ ඇඩ් කිලික් කරන] අඩවි වේ. නමුත් දිනපතා දැන්වීම් ක්ලික් කිරීමෙන් ඔබට සත කිහිපයක් පමනක් උපයාගත හැකිය. එහෙත් සරල උපාය මාර්ගයක් උපයෝගී කර ගැනීමෙන් ඔබ Ojooo වෙබ් අඩවිය සමඟ විශාල මුදල් ප්රමාණයක් ලබා ගත හැකිය .  (මසකට $1200-$2000)   සෑම දිනක ම සියලු දැන්වීම් ක්ලික් කරන්න. ඔබට දිනකට ඩොලර් 0.040 සිට ඩොලර් 0.050 අතරට උපයා ගත හැකිය.

ඔබගේ ඉලක්කය කරා ළඟා වීමට මාස 1 සිට 2 දක්වා ගත වේ.  මෙම කාලය ඔබ ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි   මෙම මාස 1-2 ගිය පසුව  ඔබට වැඩියෙන් ඉපයිමට හැක ඔබට
(Direct ref සොයාගත් හැකිනම් මෙපමන කාලයක් බලා සිටිමට අවශ්‍ය නැත )  මෙය ගැන විඩියෝ එකකින් පැහැදිලි කරන්නම්..ඔබගේ ගිනුමෙ $0.600 වු විට ඔබට කුලියට rented ref 3 ලබාගත හැක ඔවුන් ලබා ගත් විට ඔවුන් උපයන මුදල් ඔබගෙ ගිනුමට  එකතු වනු ඇත.   මෙ අකාරයට ඔබෙ Rented ref වැඩි කර ගත හැකිය.

  • Rented ref 50= ඔබෙ දිනක අදායම =$1.200 
  • Rented ref 100= ඔබෙ දිනක අදායම =$2.500 
  • Rented ref 200= ඔබෙ දිනක අදායම =$5.00 
  • Rented ref 300= ඔබෙ දිනක අදායම =$7.500
  • Rented ref 400= ඔබෙ දිනක අදායම =$10.00 
  • Rented ref 500= ඔබෙ දිනක අදායම =$12.500 
  • Rented ref 600= ඔබෙ දිනක අදායම =$15.00 
  • Rented ref 700= ඔබෙ දිනක අදායම =$17.500 
  • Rented ref 800= ඔබෙ දිනක අදායම =$20.00 
  • Rented ref 900= ඔබෙ දිනක අදායම =$22.500 
  • Rented ref 1000= ඔබෙ දිනක අදායම =$25.00 




කරන විදිය මුලින්ම ඔය ලින්ක් එකෙන් register වෙන්න.. register වෙන්නේ මෙහෙමයි ....



https://wad.ojooo.com/register.php?ref=Shashi99

💲ගියාම මේ පල්ලෙහා පෙන්නනවා වගේ තිරයක් එයි....

ඕගොල්ලන්ට පහසුවෙන්න මං අංක දාලා තියෙන්නේ මං එක් එක් අංකය ගැන පහලින් පැහැදිලියි කරන්නම්.....

  1. Username එක තමා අංක එකට ඇතුලත් කරන්නේ මේකට වඩාත් ගැලපෙන්නෙ කෙටි නමකි අංකයක් සමග ඇතුළත් කිරීම වඩාත් ගැලපේ මොකද මේ නමින් තමයි අපි අපේ ref ලා add කරගන්නේ... ( උදා:-Sirisena69)
  2. Password එකට අපි ඇතුලත් කළ යුත්තේ කැපිටල් අකුරක් හෝ කීපයක් සහ ඉලක්කමක් හෝ ඉලක්කම් කීපයක් ඇතුලත් අක්ෂර 8 කට නොඅඩු password එකකි. ( උදා:-Testy1234)
  3. Password එක නැවතත් එම ආකාරයෙන්ම මෙහි ඇතුළත් කළ යුතුය.
  4. මෙහි ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළත් කළ යුතුය.... (එකවුන්ට් එක verification කිරිමට මෙය අත්‍යවශ්‍ය බැවිනි නිවැරදි ඊමේල් ලිපිනයක් පමණක් භාවිතා කරන්න)
  5. මෙහි ඇත්තේ ඔබට මෙම site එක හඳුන්වාදුන් පුද්ගලයාගේ username එකයි... ඔබ මගේ ලින්ක් එකෙන් ගියානම් මගේ username එක වන shashi99 මෙතන පෙන්නනව. පෙන්වුවේ නැත්තම් ඇතුලත් කරන්න...
  6. I'm not a robot මෙයින් අප මනුස්සයෙකු වන බව තහවුරු කළ යුතුය. එය කෙරීමට පහල තිබෙන හිස් කොටුව මත touch කළ යුතුය. එවිට පහත පෙන්වා ඇති පරිදි captcha එකක් හෝ කිහිපයක් තහවුරු කිරීමට ලබාදෙයි. ගොඩක් දුරට උඩින් අසන වචනයට සමාන දේවල් මත touch කර verify කළ යුතුය. ( උදා:- signal light, cars, bus ,shop, front)  ඉන්පසු එම හිස් කොටුව මත හරි ලකුණක් දිස්වේ.      ( මෙම ක්‍රමය verfication එකේදි හා අපේ එකවුන්ට් එකට log වෙන සෑම විටකදීම අත්‍යවශ්‍ය වේ)   


ඔන්න ඊට පස්සේ යටින් අහනවා මේ පල්ලෙහා රතු පාටින් කොටු කරලා තියන එකේ පෙන්නනවා වගේ ඔවුන්ගේ terms and conditions වලට එකඟ වෙනවාද යන්න එයට ඉස්සරහ තියන yes එක උඩ ඇති රවුම මත ටික් එකක් දාන්න වෙනවා දැම්මෙ නැත්තං රෙජිස්ටර් වෙන්න බෑ .. ( වුවමනා නම් terms and conditions කියවන්න)

ඊට පස්සේ register මත touch කර රෙජිස්ටර් වන්න....

  • හරි ඊට පස්සේ ඕගොල්ලොන්ගේ email එකට මේල් එකක් එනවා පහල විදියට ඒකෙ මම රවුම් කරල තියෙන විදියේ verification code එකක් ඇති ඒක කොපි කරගන්න.( අවශ්‍යනම් mail එක තුල ඇති verify account යන්න ටච් කර පහසුවෙන්  verification කල හැක)
  • ඒ කොපි කරගත්ත code එක පහත පෙන්වා ඇති පරිදි account email එක පෙරත් පසු කොටුව තුල verification code ඒකත් පෙර කිවූ පරිදි captcha එකත් verify කර රතු පාටින් රවුම් කර ඇති verify යන්න touch කල පසු පසු ඔබගේ Ojooo ගිණුම සාදා අවසන්ය.
  • ඉන්පසු සාමාන්‍ය පරිදි account එක තුළට log වී මුදල් ඉපයීම කළ හැකිය.
  • මුදල් ඉපයීම ගැන දැනගැනීමට පසුව මම පෝස්ට් එකක් දාන්නම් ඒ නැතත් මගේ youtube channel එක තුල මේකේ මුදල් උපයන විදිය ගැන සම්පුර්ණ වීඩියෝ එකක් තියෙනවා ඒක බලලා අවබෝධයක් ගන්න පුළුවන් youtube channel එකට ගිහිල්ලා වීඩියෝ එක බලල තවත් මේ වගේ ඊ money හොයන විදි ගැන දැනගන්න කැමති නම් subscribe button එක click කරලා තියාගන්න.... 
ස්තුතියි...........!!!!

Youtube වීඩියෝ එක:- 

Ojooo Register link එක:-   https://wad.ojooo.com/register.php?ref=Shashi99

Youtube channel එක:-